
(ගයාන් සූරියආරච්චි සහ ලලිත් නවරත්න)
වෙන්නප්පුව සින්ද්‍රාන්තිය ප්‍රදේශයේ සිවු දරු මවකගේ සිරුරට සාමියා පෙට්‍රල් හලා ගිනිතැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම මව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ සංගවේල් සුසිලා නැමති සිව්දරු මවකි.
මරණයට පත් කාන්තාව මීට වසර දෙකහමාරකට ඉහතදී ආරථික ප්‍රශ්න හේතුවෙන් රැකියාවකට විදෙස්ගත ඇති අතර එහිදී ඇතිකරගත් අනියම් සම්බන්ධතාවයක් මත නැවත දිවයිනට පැමිණ එම අනියම් සැමියා සමග ජීවත්ව ඇත.
අනතුරුව නීත්‍යානුකූල සැමියාගේ ඉල්ලීමකට අනුව තම දරුවකුගේ උපන්දින දවසේ එනම් ඉකුත් 10 දා එම නිවසට පැමිණ ඇති අතර 14දා දක්වා එම නිවසේ දරුවන් ස්වාමියා සමග ජීවත්ව ඇත.
පසු තමා දැමූ බඩු පෙට්ටිය ගෙන ඒමට කොළඹ යන බවට සිදුකළ දැනුම් දීමකින් අනතුරුව තම ස්වාමියා නැවත නිවසට එන ලෙසට ඉල්ලා සිටියත් බිරිඳ විසින් නැවත මෙම නිවසට එන්නේ නැති බව පවසා ඇත.
එදින 14දා රාත්‍රී අඹුසැමි යුවළ අතර සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව ස්වාමියා පෙට්‍රල් කෑන් එක ශරීරයට වක්කර ගිනි තබා ඇති බවට මුලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.
සැකකාර සැමියා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සැමියා ප්‍රෙටල් දමා බිරියට ගිනි තියලා
ලුම්බිණි Sunday, 18 August 2024 10:39 AM
සැබෑ ආදරය .
Arron Sunday, 18 August 2024 03:54 PM
තමාගේ සතුට වෙනුවෙන් දරුවන් අතහැරලා ගියපු ගැනියෙකුට මීට වඩා නම්බුකාර මරණයක් අත්වන්නේ නැත.
Don perea Sunday, 18 August 2024 07:11 PM
පුදුම තිරිසන්නු ඉන්න රටක්
චන්ද්‍රපාල Monday, 19 August 2024 08:54 AM
රජය මැදිහත්වී පෙට්‍රල් මිල වහා අඩු කර යුතුයි!