( ඩිල්ෂානි චතුරිකා දාබරේ)
සමෘද්ධි හා දිළිඳු පවුල් සඳහා ආහාර හිමිකම් පතක් ලබාදීමට රජයේ අනුමැතිය හිමි වී ඇත.
එමෙන්ම සමෘද්ධිලාභීන්ට රුපියල් 10,000ක පොලී රහිත අත්තිකාරම් මුදලක් ලබාගැනීමට සමෘද්ධි බැංකු හරහා අවස්ථාව ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රට පවතින තත්ත්වය හමුවේ දිළිදු පවුල් සදහා සහනයක් ලබා දීමට මෙවැනි තීරණ ගෙන තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(25) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව දැනුම් දුන්නේය.
මෙම අවස්ථාවට කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශකවරුන් වන උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු එක්ව සිටියහ.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
සමෘද්ධිලාභීන්ට ආහාර හිමිකම් පතක්