IMG-LOGO

සබරගමු සරසවි සිසුහු උප කුලපති කාර්යාලය වට කරති

(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වි තිබෙන ගැටුම හේතුවෙන් විශ්ව විද්‍යාලය හදිසියේ වසා දැමීමත් සමග සිසුන් පිරිසක් උපකුලපතිවරයාගේ කාර්යාලය වට කර ඇතැයි වාර්තා වේ.

2020 සහ 2021 කණ්ඩායමෙිි සිසු සිසුවියන් හැර අනිකුත් සියළුම පිිඨවල සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම් දෙන තුරු විශ්ව විද්‍යාල වසා දමන බව සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා අද (16) දා සවස නිවෙිදනය කළේය.

සිසුන් දෙපිරිසක් අතර ඇති වි තිබෙන ගැටමක් හේතුවෙන් නවක සිසුන් 09 දෙනකු රෝහල් ගත කිරිම හේතුවෙන් ඇති වි තිබෙන තත්ත්වය සමිබදයෙන් පරික්ෂණ සිදුකෙරෙන බැවින් එම පියවර ගත් බව උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා කිය.

2020/2021කණ්ඩායමෙිි සිසු සිසුවියන් හැර සියළුම පිිඨවල සිසු සිසුවියන් සවස 4.00 වන විට නේවාසිගාර වලින් ඉවත්විය යුතු බවද ඒම නිවෙිදනයෙන් දැනුම් දි තිබේ.

 



අදහස් (5)

සබරගමු සරසවි සිසුහු උප කුලපති කාර්යාලය වට කරති

sugath Thursday, 16 February 2023 05:33 PM

නවක වදකයින්ට කිසිම සමාවක් නොදී සරසවියෙන් නෙරපා දැමිය යුතුයි.

:       1       94

Ruhunu Thursday, 16 February 2023 06:11 PM

මේ අය ගෙවල්වල ඉන්නකන් දෙමව්පියන්ටත් වදයක් ඇති...

:       0       67

මැක්ස් Thursday, 16 February 2023 06:15 PM

ශ්‍රී ලංකාවේ තරුණ පරපුර වෙනුවෙන් වර්තමානයේ කළහැකි ලොකුම මෙහෙය නම් සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාල වසා දැමීමයි. එසේත් නැත්නම් ඒවායේ ක්‍රියාත්මක පෙරටු සහ ජවිපෙට අනුබද්ධ ත්‍රස්තවාදී සිසු සංවිධාන තහනම් කිරීමයි. කෙසේවුවත්, මහින්දලා, ගෝඨලා සමග මෙන් රනිල් සමග නාඩගම් නැටීමට නොහැකි බව ත්‍රස්තවාදීන් ඉක්මණින්ම තේරුම් ගනු ඇත...

:       4       67

Sk Thursday, 16 February 2023 07:08 PM

මේවට.... දැන් යන්නේ මොලේ නැති අය වගෙයි පෙනෙන්නේ...!

:       1       32

ana Thursday, 16 February 2023 10:38 PM

මොවුන් විශ්ව විද්‍යාලයට තෝරාගත් ක්‍රමය පවා වැරැදි ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site