IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සුදු සීනි තොග මිල අඩු වේ

(මහින්ද නිශ්ශංක)

පිටකොටුව තොග වෙළෙදපොලේ සුදු සීනි තොග මිල අඩු වී ඇතැයි සීනි ආනයනකරුවෝ පවසති.

පසුගිය දිනවල රුපියල් 250 - 260 වශයෙන් පැවති සුදු සීනි කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 235 දක්වා පහත බැස ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

විශේෂයෙන් ඩොලරයේ අවප්‍රමාණය වීම සුදු සීනි තොග මිල අඩුවීමට හේතු වී ඇති බවත් ආනයනකරුවෝ සඳහන් කරති.

මේ අවස්ථාවේ සුදු සීනි තොග මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයා වෙත ලබා දිය යුතු බව ආනයනකරුවෝ සදහන් කරති.

 



අදහස් (1)

සුදු සීනි තොග මිල අඩු වේ

Priyantha Dissanayake Friday, 11 October 2024 06:19 AM

ඒ කියන්නේ තොගමිල පමණක් අඩුවෙනවා, ඊට සාපේක්ෂව සිල්ලර මිල අඩුවෙන්නේ නැහැ...? ලාභය, වාසිය මුදලාලිට දෙනවා. කෝ පාරිභෝගික සේවා අධිකාරිය...! බොහෝම හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site