IMG-LOGO

සජබ මන්ත්‍රී පුතා සැකපිට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සමගි ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තුමන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත්‍රය සැකකටයුතු ජීප් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි

මතුගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

නීති විරෝධීව ගෙන් මෙරටට ගෙන්වා කොටස් එකලස් කරන ලද වාහනයක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාලව ඔහු මෙලෙස අත්තඩංගුවට ගෙන ඇත

සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමගම ඔහු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවට අයුරින් කලාකාරී ලෙස හැසිරී ඇතැයි ද දැනගන්නට ඇත

මෙම ජීප් රථය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ  දියණියගෙන් මිලදී ගත් බව සැකකරු ප්‍රකාශ කර ඇත.

 



අදහස් (1)

සජබ මන්ත්‍රී පුතා සැකපිට

Sediris Sunday, 20 July 2025 06:38 AM

වැ‍රැද්දක් කරලා තියෙනවා නම් ඇයි ආණ්ඩුවේ අයව අත් අඩංගුවට ගන්නෙ නැත්තෙ. මොකද මේ විපක්ෂේ අයව විතරක් අල්ලන්නේ. අනිත් එක ඔප්පු වෙලා තියෙනවා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට විරුද්ධව කතා කරොත් තමයි බොරු චෝදනා දාලා අල්ලන්නේ කියලා. මේ ඔක්කොම කරන්නෙ අගරදගුරු පත් කරපු දූශිත නිළධාරීන් දෙන්නා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 486 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 649 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 267 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site