IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සජබ ජාතික ලැයිස්තුව නම් කරයි

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සඳහා වන නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

ඒ අනුව මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ,  ඉස්මයිල්  මුත්තු මොහොමඩ් යන මහත්වරුන්ගේ නම් ඒ සඳහා නම් කළ යැවූ බවද මහලේකම්වරයා සඳහන් කළේය.

මෙවර මහ මැතිවරණයෙන් සමග ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර පහක් හිමි වූ අතර සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා මෙයට පෙර ඒ සඳහා නම් කර තිබිණ.



අදහස් (5)

සජබ ජාතික ලැයිස්තුව නම් කරයි

ගමේ එකාලා Thursday, 12 December 2024 04:23 PM

හිරුණිකා, හාල් මෝල් කාරයා සෑහෙන්න බලාපොරොත්තුවෙන් උන්නේ..

:       0       1

nanda Thursday, 12 December 2024 04:34 PM

ජාතික ලැයිස්තුවේ අනුපිළිවෙළට පත්කරනවා නම් ඔය අවුල් මොකුත් නැහැ නේද? පැරදුණු අය දන්නයි රටේ නැති විකාර නිසා නේද ඔය අවුල් හැම පක්ෂයකම...? නැතිව ජනතාව ඡන්දෙන් ප්‍රතික්ෂේප කරපු අය දාන එක සදාචාරද?

:       0       1

වික්‍රම විදුර Thursday, 12 December 2024 08:13 PM

හා හා හා කෝ‌ මේ හිරුණිකා... දැං සජිත් ලාමක ටිං ටිං වෙයි.. ආයේ.. කුණු දේශපාලනේ.. හොර බනානා කාරයාටත් ජාතික ලැයිස්තු දෙන තරමට පහළට වැටිලා..

:       0       1

අරවින්ද මොනරවිල Friday, 13 December 2024 08:15 AM

තමන්ගේ ප්‍රශ්න විදගන්න බැරි එවුන්, රටේ ප්‍රශ්න විසදන්නේ කතා කරනවා.

:       0       3

සෙනෙවිරත්න Friday, 13 December 2024 12:55 PM

අපරාදෙ හොඳම කාන්තාව, හොඳම ලේකම්, හොඳම පරාජිතයා, වගේ අයට අවස්ථාවක් නොදී මහ බැංකුවේ වංචාවක් සිදු නොවීය කියලා කුලියට පොතක් ලියපු මිනිහා පාර්ලිමේන්තු එව්ව සජබෙ ඔස්තාර්ල තමන්ගේ පක්ෂයේ කෝටා එකට. ඔහොම තමයි පරිණත කියන්නේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site