
(සුජිත් හේවාජුලිගේ)
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ එම පක්ෂ කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
Prabha Tuesday, 24 September 2024 01:30 PM
පැරදුනා විතරයි සජිත් මිසින්
sarath Tuesday, 24 September 2024 02:23 PM
ඉවසීමක් නැතිකම , මෝඩකම හා කෙලෙහිගුණ නොමැතිවීම වගේ ලෙඩ සනීප කරන්න බැරි ලෙඩ. නැතිනම් මේ මිනිහාට මේ එන මැතිවරණයෙන් අපුරුවට අගමැති වෙලා , ඊළඟ ජනපතිවරණයෙන් ජනපති වෙන්න තිබුණා මෙදාපාර රනිල්ට සපෝට් කළා නම් . දැන් විපක්ෂ නායක කමත් ෂුවර් නැහැ .
Nandasena Tuesday, 24 September 2024 03:27 PM
ඔබතුමා හරියට හරි සරත් .ඔය පක්ෂයේ නායකයා තමන්ගේ සේවකයින්ට පාක්ෂිකයන්ට මෙන්ම ජනතාව ඇමතීමේදි කරන කතා අහන්න අප්‍රියයි පිළිකුල් සහගතයි අතේ දබරගිල්ල උරුක් කරල කතා කිරීම හරියට තර්ජනයක් කරනවාට දෙවැනි නැහැ වැඩවසම් යුගයේ කදුමුදුන් නිජබිම් කරගත් මිනිස්සු පාලකයන්ට මුලාදෑනීන්ට අහිංසක කමට කරබාගෙන හිටියා වුණත් දැන් සිටින අනෙක් ජනතාව ඔය මහන්තත්වය ගණන් ගන්නෙ නැහැ
විකුම් Tuesday, 24 September 2024 04:37 PM
ඊලග වටේ පරදින හැටි කතා කරග්න්න ද එන්න කීවේ.