IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පාරට බසිති

(යොහාන් භාසුර)

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික යන සියලුම සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ දැමීම සහ රුපියල් 1000 ක විශේෂ දීමනාව රුපියල් 7000 ක් දක්වා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මූලිකරගෙන සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (01) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් අද පෙවෙරුවේ රෝහල්වල රෝගීන් පරීක්‍ෂා කිරීමේ කටයුතු, ඖෂධ ලබාදීම සහ එක්ස්රේ, ඊසීජී ඇතුළු සියලුම පරීක්‍ෂණ ආදී බොහෝ කටයුතු ප්‍රමාද විය.

සෞඛ්‍ය සේවයේ විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ සේවකයෝ එහිදී විවිධ ඉල්ලීම් රැසක් ඇතුළත් පාඨ ඇතුළත් පුවරු ගෙන උද්ඝෝෂණය කළහ.

ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site