IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සෞඛ්‍ය ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට

(මනෝප්‍රිය ගුණසේකර සහ ගයාන් සුරිආරච්චි)

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රශ්ණ කිරීම් වලින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා රහස් පොලිසිය අද (01) රාත්‍රී අත්අඩංගුවට ගත්තේය.

රහස් පොලිසිය කළ කැඳවීමකට අනුව අද උදෑසන 10.00ට පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිටි සමන් රත්නායක මහතාගෙන් සිද්ධියට අදාළව හෙළි කරගත යුතු කරුණු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.



අදහස් (13)

සෞඛ්‍ය ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට

ravin Friday, 01 March 2024 09:07 PM

ඇත්ත ඇති සැටියෙන් හෙළි කිරීමෙන් පමණක් නිදහස ලබාගත හැකිවේවි...!

:       0       10

samSunday, 03 March 2024 05:21 AM

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගි ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කණඩායම් 3ක් සිටි. 1. දේශපාලන අධිකාරිය 2. ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමට කටයුතු කළ කණ්ඩායම 3. ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමට පෙර ලංකාවට ගෙන්වීමෙන් මෙම පසු මෙම එන්නත් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් හෝ ප්‍රමිතිගත ප්‍රතිදේහ එන්නත් බවට පරීක්ෂාකළ කල කණඩායම්ද මෙයට වගකිව යුතුවේ... සහ ලංකාවට ගෙන්වනු ලබන සියලු බෙහෙත්වර්ග හෝ එන්නත් ප්‍රමිතියකින් තොරව වගකීමකින් හෝ වගවීමකින් නොමැතිව රටේ පුරවැසියන් වෙත ලබාදීමට අනුමැතියකින් තොරව සිදුවේද..?

:       0       0

Bandula Friday, 01 March 2024 09:11 PM

ගොඩක් හොඳයි.

:       0       8

Nimal Friday, 01 March 2024 09:15 PM

ඇමැතිතුමා එක්කම ඉන්න පුළුවනි.

:       0       9

නිහාල් Friday, 01 March 2024 09:24 PM

පාස්කු බෝම්බ ප්‍රහාරයටත් මෙහෙම තමයි. එක එක්කෙනා අත්අඩංගුවට ගත්තේ. අන්තිමට වෙච්චි දෙයක් නෑ. ඒ හැඩයමයි මේකෙත් තියෙන්නේ...!

:       0       11

SAM Friday, 01 March 2024 10:23 PM

දේශපාලන මැදිහත්වීම් `නොමැතිව අධිකරණය සහ පොලිසියට ඔවුන්ගේ රාජකාරිය ස්වාධීන කිරීමට අවස්ථාව සලසා දීම වැදගත්...!

:       0       6

සයිමන් Saturday, 02 March 2024 06:08 AM

ඔය නම් තියෙන තවත් කෙනෙක් රජයේ සේවයේ හිටියා. ඔය වගේම අනුන්ට කොහොම වෙතත් තමන්ගේ අයට හොරකමෙන් හරි ලාභ ප්‍රයෝජන අරගන්න කටයුතු කළා මම හිතන්නේ නමේ වරදක් කියලා තමයි..

:       0       6

nanda Saturday, 02 March 2024 07:19 AM

වෛද්‍යවරුන්ටත් නිගාවක්... කෙටික්‍රම මගින් ඉහළ තනතුරුවලට ගිහින් වෛද්‍යවරුන්ගේ ගෞරවය නැති කරනවා.

:       0       5

ranjith Saturday, 02 March 2024 07:22 AM

පොහොට්ටු ආණ්ඩුවක් තිබුණා නම් මේ ඔක්කොම නිකන්ම ගොඩ. දැන් රටේ නිතියක් තියෙන බව පේනවා.

:       2       7

පසන් Saturday, 02 March 2024 11:30 AM

මොහුට වඩා වංචාකාරී ලෙස මුදල් ගසාකෑවේ ඔය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයින් වශයෙන් පසුගිය අවුරුදු දහයක් තුළ හිටපු දොස්තරවරුන්... නමුත් ඔවුන්ට විරුද්ධව කිසිම චෝදනාවක්වත් දාපු නැති නිසා තවමත් නිදැල්ලේ ඉන්නවා. වෛද්‍යවරු වෙලත් මොවුන් අහිංසක ලෙඩ්ඩු බිල්ලට තියලා තමන්ගේ මල්ල තර කරගැනීම ඉතා අවාසනාවක්...!

:       1       11

Lalla Saturday, 02 March 2024 03:04 PM

ඉදිරියට මාලිමා ආණ්ඩුව ඔවුන්ට දඬුවම් දෙයි.. අඩුම තරමේ අරාබි ක්‍රම වත් ගෙනෙයි...

:       2       1

BillaSaturday, 02 March 2024 03:31 PM

දැනට නම් අතීතයට බලපාන නීති නැහැ කියලා හිතෙනවා... එහෙම නීතියක් හැදුවොත් 1970 දක්වා අතීතයට යන්න වෙනවා. එහෙම ගියොත් වෙනත් කිසිම වැඩක් කරන්න කාලයක් නැති වෙන්න පුළුවන්.. අන්තිමේ කරන කොට එහෙමට වුණත් සහෝලා මට වෙනු සමා කරන කොට මෙහෙමමයි... එය වළක්වන්න බැහැමයි අපේ හැටි එහෙම්ම තමයි කියලා...!

:       1       2

prem Sunday, 03 March 2024 04:26 AM

පාපොච්ඡාරණය කරන්න සූදානම් වෙන්නේ අත්අඩංගුවට පත්වූ නිසා නේද? මීට කළින් තමන් මේ සිද්ධිය ගැන දන්න කරුණු කියන්න තිබ්බානේ... තොරතුරු සඟවා තබාගැනීමත් වරදක් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 199 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site