IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සෙංකඩගල අනුරට

සෙන්කඩගල මැතිවරණ කොට්ඨාසයේ වැඩි ඡන්ද අනුරකුමාර දිසානායක මහතා ලබා ගත් අතර ඔහුට හිමි වූ ඡන්ද ප්‍රමානය 30655කි.

සෙන්කඩගල ආසනයේ ඡන්ද 17851ක් සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් අතර රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 13139ක් ද, නාමල් රාජපක්ෂ මහතා  1018ක් ද දිලිත් ජයසේකර මහතා ඡන්ද 849ක් ද ලබා ගත්තේය

2019 ජනපතිවරණයේදී මෙම ආසනයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි විය.

2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී  සජිත් ප්‍රේමදාස මහතා සෙන්කඩගල  ආසනයේ ඡන්ද 27399 ලබා ගත්තේය. එම මැතිවරණයේ දී   අනුර කුමාර දිසානායක මහතා ඡන්ද -2189 ක ලබා ගත්තේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 35242 හිමි විය.



අදහස් (0)

සෙංකඩගල අනුරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site