IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්

(බුද්ධික කුමාරසිරි සහ ගයාන් සූරියආරච්චි)

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙළ මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ සුනිල් ප්‍රේමරත්න නමැත්තෙකි.



අදහස් (4)

ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්

ජයනාත් Monday, 23 September 2024 09:20 PM

ප්‍රශ්න පත්‍ර නැවත තියෙනව නම් වැයවන මුදල් මෙයාගෙන්ම ගන්න .

:       1       33

Nimal 1 Tuesday, 24 September 2024 06:42 AM

මෙතරම් වීර ක්‍රියාවක් කරලත් ඇයි මූන වසා ගන්නේ .සඟවා ගනු මැන ඔබේ රුව .මිතුරේ

:       0       6

I.D.C.Priyantha Tuesday, 24 September 2024 07:44 AM

ඔව්

:       0       0

srath Tuesday, 24 September 2024 09:57 AM

මේවගේ කාලකන්ණි ඕනෑම රාජ්‍ය ආයතනයක ඉන්නවා . මුන් එක්ක නම් මොකාටවත් රට හදන්න බැහැ .උස්සස්පෙල ළමයින්ගේ ලකුණුත් වෙනස්කරන මාෆියාවක් තියෙන බව කියවෙනවා. මේවගේ උනුත් කතාකරොත් දේශපාලකයින්ට බැන බැන සිස්ටම් චේන්ජ් ගැනයි කියවන්නේ . මේ මිනිහ උගේ ළමයෙකුටවත් පාරේ බැහැල යන්න බැරි තත්වෙට පත්කලා .

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site