(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට තිබූ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
නවසීලන්තයට එරෙහිව පැවැති පළමු වටයේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 102 ක පරාජයක් ලැබීමත් සමඟ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
නවසීලන්ත පිල පළමු පන්දුවට පහර දෙමින් ඕවර 20 අවසානයේ කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 162 ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ඕවර 15.5 කදී ලකුණු 60 කට සීමාවිය.
2025 දෙසැම්බර් මස 30
50
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් බලාපොරොත්තු සුන්වෙයි
පිටිගල මිලානෝ Monday, 20 February 2023 11:47 AM
කාන්තා ක්‍රිකට් කිව්වාම මට නම් දැනෙන්නේ නිකන් වැටකොළු, පතෝල වගේ…
pga21Monday, 20 February 2023 12:27 PM
අනේද කියන්නේ?
පැරකුම්Monday, 20 February 2023 02:56 PM
ඒ මදිවට කෙල්ලන්ගේ දීමනාත් වැඩි කෙරුවා... ශ්‍රී ලංකා ක්‍රිකට් කෙරුවොත් කරන්නේ ඔය වගේ ගොන්වැඩක්ම තමයි.. ඊළඟට මල්මාලා දාලා පිළිගන්න කටුනායකටත් යාවි....