IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී පාද ජාතික විද්‍යා පීඨය නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි

(රංජිත් රාජපක්ෂ)                     

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන හැටන් දිඹුල පතන ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨය  අද (11) සිට නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත.

එම විද්‍යා පිඨයේ අධ්‍යාපන ලැබු ගුරු පුහුණුව ලබමින් සිටි සිසු සිසුවියන් 582 කට (11) දින සිට නිවාඩු ලබා දි ඇත.
 
නිවාඩු ලබාදුන් එම විද්‍යා පිඨයේ සිසු සිසුවියන්ට ඔහුන් පදිංචි ආසන්නම නගර දක්වා බස් රථ මගින් ප්‍රවාහන පහසුකම් ලබා දුන් අතර, විද්‍යා පිඨයට ආසන්නයේ පදංචි එම විදයාලයේ අධයාපනය ලබමින් ගුරු සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින් පෞද්ගලික වාහන වලින් එම සිසු සිසුවියන් නිවස වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබුහ.
 
ශ්‍රි පාද  ජාතික විද්‍යා පිඨයේ නිල නිවාස වල පදිංචි අචාර්යවරුන්ට සහ අනද්‍යන කාර්ය මණ්ඩලයටදට  තාවකාලිකව විද්‍යා පිඨයෙන් ඉවත් වන ලෙස යුද හමුදාව විසින් උපදෙස් ලබා දි ඇත.
 
ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨය තුල 250 දෙනෙකුට පමණ නිරෝධායන සදහා පහසුකම් සලසා ඇති බවයි එම විද්‍යා පිඨයේ නිරෝධායන මධ්‍යස්ථානය භාරව කටයුතු කරන යුධ හමුදා නිලධාරින් කියා සිටියේය.

 



අදහස් (0)

ශ්‍රී පාද ජාතික විද්‍යා පීඨය නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 757 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site