මනෝප්‍රිය ගුණසේකර
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ පිහිටි ආපානශාලාවේ වෑංජනයක පණුවන් සිටි බවට එම ස්ථානයෙන් කෑම මිලට ගත් පුද්ගලයකු අද (26) ශ්‍රේෂ්ඨාධිකරණ සුබ සාධක සංගමයට පැමිණිලි කර තිබේ.
අද (26) උදෑසන ආහාරය ලබා ගත් අවස්ථාවේ දී එහි තිබු මාලු වෑංජනයේ පණුවන් 7 දෙනෙකු සිටිනු දැක ඒ පිළිබඳව මෙලෙස පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
2025 දෙසැම්බර් මස 30
76
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
731
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ ආපානශාලාවේ වෑංජනයක පණුවෝ