(දිනේෂ් උපේන්ද්‍ර)
තමාගේ ජංගම දුරකථනයේ අඩංගු අසභ්‍ය දර්ශන නැරඹීම ප‍්‍රතික්‍ෂේප කළහොත් විශ්ව ශක්තියෙන් බන්ධනයක් සිදුකර කුසට දරුවකු ලබාදෙන බවට තර්ජනය කරමින් වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන වෛද්‍යායතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.
එසේ අත්අඩංගුවය ගෙන තිබුණේ කුලියාපිටිය පල්ලේවෙල ප‍්‍රදේශයේ වෙදමැදුරක් පවත්වාගෙන යමින් සුව මෙහෙයන් සිදුකරන විලපොල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ එක්දරු පියෙකි.
බාලවයස්කාර දැරියට වසර දෙකක කාලයක් එසේ අසභ්‍ය දර්ශන ජංගම දුරකථනය මගින් පෙන්වා ලිංගික අතවර සිදුකොට තිබිණ.
එමෙන්ම දැරිය ජලය රැගෙන ඒමට ගිය අවස්ථාවේ මුලූතැන්ගේ පිටුපස බලහත්කාරයෙන් බරපතල ලිංගික අතරව සිදුකර තිබූ බවද මූලික පොලිස් විමර්ශන වලදී හෙළිව තිබිණ.ෙ
එමෙන්ම සැකකරුගේ නිවස යාබදව නිවසක පදිංචිව සිටි දැරිය මෙම සිදුවීම් දා මයත් සමගින් පාසැල් යාම ප‍්‍රතික්‍ෂේප කර තිබූ බවත් සීඝ‍්‍රයෙන් වෙනස්කම් රැසකට භාජනය වී නිවසේ දිවිගෙවීම පවා ප‍්‍රතික්‍ෂේප කර ඇති නිසා වේයංගොඩ ප‍්‍රදේශයේ පාසැලකට ඇතුළත් කිරීමෙන් පසුව මවට දැරිය මුහුණ දුන් අමිහිරි අත්දැකීම් පැවසීමෙන් පසුව මව විසින් පොලිසියට පැමිණිළි කර තිබිණ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
විශ්ව ශක්ති පෙන්නා දැරියන් දූෂණය කළ කපුවකු අල්ලයි
ravin Thursday, 15 September 2022 04:10 PM
සියල්ලෝම එකතුවී විශ්ව ශක්ති බලයෙන්ම මෙයාව පුස්සෙක් කළානම්.
Premadasa Thursday, 15 September 2022 04:11 PM
ඇයි මෙයාගෙ ආගම ගැන සඳහන් නොකරන්නේ..? ඔය විශ්ව ශක්තියෙන්, දෙවියන්ගෙ නාමෙන් ලෙඩ හොඳ කරන අති බහුතරයක් ඔය වගේ අමන තක්කඩි. මෙයාලගෙ ආගම ගැන සඳහන් නොකරන නිසා මිනිස්සු හිතන් ඉන්නෙ ඒ ආගමේ ඉන්නේ හෙන හොඳ කට්ටිය කියලා.
පිටිගල මිලානෝ Thursday, 15 September 2022 05:16 PM
කපුවාගේ කොහෙද දන්නෑ විශ්ව ශක්තිය ගැබ්වෙලා තිබ්බේ..?