(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන දෙල්ගොඩ කොළණිය ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැනක් ආසන්නයේ පිහිටි ගසක අත්තක් ඉවත් කිරිමට ගිය පුද්ගලයකුට විදුලි සැර වැදීමෙන් අද (02) මියගොස් ඇති බව කලවාන පොලිසිය පැවසීය .
මෙලෙස මියගොස් ඇත්තේ කලවාන ප්‍රාදේශිය සභාව වෙත මෙවර සර්ව ජන බලවේගයෙන් තරග වැද ලැයිස්තුවෙන් මන්ත්‍රිධූරයක් හිමිකරගත් කලවාන දෙල්ගොඩ පුබුදුගම ප්‍රදේශයේ පදිංචි සුජීව පුෂ්පකුමාර නැමැති පුද්ගලයකි.
විදුලි සැර වැදිමෙන් අනතුරුව ඔහු කලවාන මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය. මියගිය සුජීව පුෂ්පකුමාර කොන්ත්‍රාත් පදනම මත ගස් වල අතු ඉවත් කිරිමේ රැකියාවක නිරතව සිට ඇති බව පොලිසිය පැවසිය .
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
විදුලි සැරෙන් මාරයා එයි