
(චමින්ද වැවතැන්න)
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පැවසීය.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොළ පොලිස් වසමේ අල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින 59 හැවිරිදි කාන්තාවක් හා 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව පොලිසිය පැවසීය.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක නීති විරෝධී මත්පැන් සගවා ඇති බවට වරකාපොළ පොලිසියට තොරතුරක් ලැබුණු බව පොලිසිය පැවසීය.
පසුව දහවල් අදාල නිවසට ගොස් පරීක්ෂා කරන අවස්ථාවේ දී වළ දමා තිබුණු ගල්කටස් වර්ගයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හමු වු බවත් පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ