
(මොහොමඩ් ආසික්)
මහනුවර අකුරණ හතේකණුව ප්‍රදේශයේදී පිහිටි වාහන අමතර කොටස් අලෙවි ස්ථානයක ඊයේ හට ගත් ගින්නකින් එහි තිබූ වාහන අමතර කොටස් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි පොලිසිය කියයි.
ගින්න හේතුවෙන් ව්‍යාපාරික ආයතනයේ තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා භාණ්ඩ ද පිළිස්සී විනාශ වී ගොස් තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
2025 දෙසැම්බර් මස 30
50
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වාහන අලෙවි හල ගින්නට බිලි
Lalla Tuesday, 21 February 2023 08:29 AM
අමතර කොටස් වලට මිනිස්සුන්ට දීපු ගිනිවලට දෙයියො දඬුවම් දීලද කියල හිතෙනවා ... අනේ මන්දා
Perera Tuesday, 21 February 2023 08:58 AM
මේ දවස්වල වැඩි බිස්නසුත් නැති එකේ ලාභ අලාභ රක්ෂණ මුදලින්වත් පිරිමහගන්න වෙන්න ඇති හදන්නේ