IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැසිකිලි පිරිසිදු කළ දරුවන් 22ක් රෝහලේ

(රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ  ඉඹුල්පේ නාලක ජේ. හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  නගරයේ පාසලක  දරුවන් පිරිසක් අද (25) දා  පාසලේ  ඇති  වැසිකිළි  පිරිසිදු කිරීමෙන් පසු ඇති වූ සංකුලතාවයන් සහ  ක්ලාන්තය තත්ත්වයන් හේතුවෙන්  දරුවන් 22 කු බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

බලන්ගොඩ  නගරයේ ඇති සි.සි.  දමිළ  පාසලේ   විවිධ  වයස්  කාන්ඩ  වලට  අයත්  ගැහැනු  දරැවන්     පිරිසක්  මෙලෙස  රෝහල්  ගත කර  ඇති  අතර  ඔවුන්  පහ සහ නවය වාට්ටුවල  නේවාසික ප්‍රතිකාර ලබති.

 

-----------------------------------

(රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ  ඉඹුල්පේ නාලක ජේ. හෙට්ටිආරච්චි)

බලන්ගොඩ නගරයේ පාසලක  දරුවන් පිරිසක් අද (25) දා  පාසලේ    වැසිකිළි  පිරිසිදු  කිරිමෙන්  පසු  ඇති වු  රෝගී  තත්ත්වයත්  හේතුවෙන්  දරැවන්  17 කු බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර  ඇතැයි  පොලිසිය පවසයි.

එම දරුවන් විසින්  රසායනික  දියර වර්ගයක්   භාවිතා කර මෙලෙස  වැසිකිළි පිරිසිදු කර  ඇති  අතර  එහිදී  ක්ලාන්තය  ආසාදනය  විම  හේතුවෙන්  මෙලෙස  රෝහල් ගත  කර  ඇත. මෙිි වන  විට  එම  දරැවන්  වෙත  ප්‍රතිකාර ලබා දෙමින් ඇති බව  බලන්ගොඩ  රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.



අදහස් (7)

වැසිකිලි පිරිසිදු කළ දරුවන් 22ක් රෝහලේ

Devi Friday, 25 October 2024 03:22 PM

සනීපාරක්ෂක කම්කරුවන් නැති පාසල් කුමක්ද?

:       16       5

LankaputhaFriday, 25 October 2024 04:31 PM

පාසලේ නම හොඳින් තිබේ. මෙහි කිසිම වරදක් නැත. වරද ඇත්තේ යොදාගත් රසායන ද්‍රව්‍ය සහ ආරක්ෂාව ගැන නිවරැදි පියවර ගැන කියා නොදීමයි.

:       0       23

SkSaturday, 26 October 2024 06:56 AM

සෞඛ්‍ය කම්කරුවන්ලා ඉන්නේ මොන ඉස්කෝලෙද? ඉන්නවා නම් වහාම අටපට්ටමට දැනුම් දෙන්න ඕනේ...!

:       0       0

ගමේ එකාලා Friday, 25 October 2024 04:35 PM

දරුවන් වැසිකිළි සුද්ද කරන්න යවපු අය ඔක්කෝටම හපන්. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන්නේ..

:       35       10

JayasekaraSaturday, 26 October 2024 09:44 AM

ඇයි දරුවන්ගේ ගෙදර වැසිකිළි සුද්ද කරන්නේ? ආණ්ඩුවෙන් ඇවිල්ලද?

:       0       0

නීල් Friday, 25 October 2024 04:43 PM

ලංකාව කියන්නේ පින්ලන්තය කියලාද හිතුවේ...?

:       1       15

වන්නකු Saturday, 26 October 2024 06:52 AM

මා දන්නා පරිදි ජපානයේ දරුවෝත් වැසිකිළි පිරිසිදු කරනවා. ලංකා පුතාගේ අදහසට මමත් එකඟයි. යොදා ගත් රසායනිකය ගැන ප්‍රමිති වාර්ථාවක් ලබාගෙන ඉදිරි කටයුතු කිරීම සදුසු බව මගේ අදහසයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site