
( උපුල් හේරත් සහ සිඩ්නි)
පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ පිනිගල ගමෙි පදිංචි එස්.කරැණාසේන (54) නැමැති තිදරු පියෙකි.
පසුගිය දිනෙක නිවසේ තනියම සිටි එම පුද්ගලයා මෙලෙස ඝාතනය කර වැසිකිළිවලට දමන්නට ඇතැයි කියයි.මේ පිලිබඳව ඔහුගේ වැඩිමල් පුතු සහ මව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
අසල්වාසියකූගේ වැසිකිලිවලක අධික දුර්ඝන්දයන් දැනී පරික්ෂා කිරිමදි ,එම වැසිකිලි වලේ තම පියාගේ සිරැර හා මදුරැ දැලක් හා මෙටිට උරයක් තිබුණු බව ඔහු සඳහන් කර තිබේ.

2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක