(එම් .සුසිල් ප්‍රියන්ත සහ ජනක් ද සිල්වා)
ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ වැලි වළක ජලයේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් අද (3) සොයාගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
මෙසේ සොයාගත් මළ සිරුර ඇල්පිටිය නියාගම ප්‍රදේශයේ පදිංචි හැටහත් හැවිරිදි කාන්තාවගේ බවට හදුනාගෙන ඇති බවද පොලීසිය කියයි.
මෙය ඝාතනයක් ද නැතහොත් මේ කාන්තාව වැලි වලේ වැටී මිය ගොස් ඇත්ද යන්න සෙවීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි
ඇල්පිටිය පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
24
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැලි වළක පාවෙමින් තිබු මළ සිරුරක් සොයා ගනී