( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ඉඔුල්පේ කොස්ගම සහ වෙහෙරගොඩ ප්‍රදේශවලට පැමිණි වල් අලි රංචුවක් එම ප්‍රදේශයේ වගාවන් රැසක් විනාශ කර දමා ඇතැයි ප්‍රදේශයේ වගාකරුවෝ සදහන් කරති.
කුඔුරු වගාවන් සහ පොල්,ගමිමිරිස් ,එළවළු සහ පළතුරු වගාවන් රැසකට හානි සිදු කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
දහවල් කාලයේ රක්ෂිතයේ රැදි සිටින වල් අලි රාත්‍රි කාලයේ දි ගම්මානවලට කඩා පැනි ආර්ථික බෝග විනාශ කරන බවත් මේ හේතුවෙන් තමන්ට විශාල පාඩුවක් සිදු වන බවද ඔවුහු වැඩිදුරටත් පැවැසුහ.
2025 දෙසැම්බර් මස 30
24
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වල් අලි ඉඹුල්පේ වගා බිම් වනසති