(අමදෝරැ අමරජීව )
ගෝමරන්කඩවල ඉඳිකටුව ප්‍රදේශයේදී සිදුවූ වල් අලි ප්‍රහාරයකින් හත් හැවිරිදි දරුවකු මරණයට පත් වූ බව ගෝමරන්කඩවල පොලිසිය කියයි .
අළුයම රාජකාරීයට යන පියා බසයට ඇරලවීම සඳහා පාපැදියකින් පියා සමග ගමන් කරමින් සිටියදී අතරමග විශාල තුඹසකට මුවා වී සිටි අලියා එකවරම පාරට පැන පාපැදියට පහරදී ඇති අතර වල් අලි ප්‍රහාරයෙන් පියා විසි වී යද්දී පාපැදියෙන් වැටුණු දරුවාගේ හිස අලියා විසින් පාගා දමා තිබිණැයි පරීක්ෂණ පවත්වන ගෝමරන්කඩවල පොලිසිය පැවසීය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
වල්අලි ප්‍රහාරයෙන් දරුවා මරුට
pj Sunday, 25 May 2025 08:07 AM
කෝ දැන් අර මේ වගේ සිදුවිම් ආණ්ඩුවේ අසමත්කම් ලෙස විකිණු සෙට් එක...
කමල් Sunday, 25 May 2025 10:54 AM
රත්රන් පුතාට නිවන් සුව...!
ajith Sunday, 25 May 2025 02:26 PM
වයස අවුරුදු 7 කට කොතරම් වගකීමකින් කටයුතු කළ දරුවෙක්ද? මෙවැනි දරු පවුල් කැලෑ ආසන්න ප්‍රදේශවල ජීවත් වන්නේ වෙන විකල්පයක් නොමැති නිසයි. අලි, මිනිස් ගැටුමේදී අප ගත යුත්තේ මේ අහිංසක මිනිසුන්ගේ පැත්තයි. මෙවැනි අහිංසක ගම්වැසියන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අලින්ව වෙඩි තබා පන්නා දැමිය යුතුයි...