IMG-LOGO

වැල්ලවායේ සියලු සතිපොල තාවකාලිකව වහයි

(අයි ආර් ඉන්දික)

පවතින කොවිඩ් අවදානම හේතුවෙන් වැල්ලවාය ප්‍රාදේශි සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සියලු සතිපොලවල්  නැවත දැනුම්දෙනතුරු නොපැවැත්වීමට වැල්ලවාය  ප්‍රාදේශිය සබාව තිරණය කල බව ප්‍රාදේශිය සභාවේ  සභාපති ආර් ඩි හරමානිස්  මහතා පැවසීය.

ඒ අනුව අද(13) සිට වැල්ලවාය සතිපොළ ඇතිලිවවැ ඌව කුඩාඔය හා බලහරුව සතිපොළ නොපැවැත්වේ .

බුත්තල මොනරාගල තණමල්විල ඇතුලු විවිධ ප්‍රදේශවලින් මෙම සතිපොළට  වෙළඳුන්  පැමිනෙන බවත් එම ප්‍රදේශ ආශ්‍රිතව මේවන විට ඉතාමත් සිඝ්‍රෙයන් කොවිඩ් වසංගතය ව්‍යපතවි යන බැවින් හා රෝගින් වාර්තාවන බැවින් මෙම තිරණය ගත් බව පැවසු සභාපතිවරයා වැඩිදුරත් මෙසේද කීය.

 



අදහස් (0)

වැල්ලවායේ සියලු සතිපොල තාවකාලිකව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site