(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව, වැලිකන්ද රෝහලේ දැනට ප‍්‍රතිකාර ලබන නව කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 10 ක් බව පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා පවසයි.
ඊට අමතරව තවත් සැකසහිත රෝගීන් 15 දෙනෙකු එහි නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවද ප‍්‍රකාශ කලේයගමේ සියලූ දෙනාම විදේශගතව සිට පැමිණ නිරෝධායන කඳවුරුවල සිටි අය මිස කිසිවෙකුත් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් නොවන බවත් කීය.
මේ අතර පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පවුල් 576 ක් ස්වයං නිරෝධායනට ලක්කර සිටින බවද ඒ අතරින් 272 දෙනෙකු මේ වනවිට කෙරෝනා වයිරසයය ශරීරගතව නොමැති බවට වෛද්‍යවරුන් සහතික කිරීමෙන් පසුව නිදහස්කර ඇතැයිද පැවැසීය.
පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ අද(26) පැවැති රැස්වීමකදී දිස්ත‍්‍රික් ලේකම්වරයා මේ බව අනාවරණය කලේය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
වැලිකන්ද රෝහලේ කොරෝනා අසාදිතයින් 10 ක්
RD Thursday, 26 March 2020 01:33 PM
"තවත් සැකසහිත රෝගීන් 15 දෙනෙකු එහි නේවාසිකව ප‍්‍රතිකාර" මේගොල්ලෝ 102 දාලා නැහැ වගේ....