
(ජේ.ඉඳුරුවගේ)
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සතු , හඬ පටිගත කිරීමේ කිරීමේ යන්ත්‍ර 23 ක් අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
විභාග දෙපාර්තමේන්තුවේ ගබඩාව මගින් පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත නිකුත් කරන ලද හඬ පටිගත කිරීමේ යන්ත්‍ර 07 ක් සහ ඇගයීම් කටයුතු සඳහා බාරදී ඇති හඬ පටිගත කිරීමේ යන්ත්‍ර 16 ක් මෙසේ අස්ථානගතවී ඇතැයි විගණන කාර්යාලය මගින් විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවක සඳහන්වේ.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අවසන් වාර්තාව සකස් කරමින් සිටින බව විභාග දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා විගණන කාර්යාලය වෙත දැනුම් දී තිබේ.
මේ පිළිබඳව රජයේ මුදල් රෙගුලාසි අනුව කටයුතු කරන ලෙසද විගණන කාර්යාලය විභාග දෙපාර්තමේන්තුව වෙත සිය නිර්දේශය ලබාදී ඇත.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විභාග දෙපාර්තමේන්තුවේ හඬ පටිගත කිරීමේ යන්ත්‍ර 23 ක් අතුරුදන්