IMG-LOGO

වන නිලධාරියා අල්ලස් දැලේ

(එම්.කේ.නන්දසේන)

අල්ලසක් ලබාගත් බව කියන කතරගම බීට්ටු වන  කාර්යාලයේ නිලධාරියෙකු  අත්අඩංගුවට ගත් බව  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කියයි.

කතරගම ලුණුගම්වෙහෙර මාර්ගයේ අනවසරයෙන් පදිංචි වී සිටින දරු පවුලකට එරෙහිව නඩු නොපැවරීමට නම් රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ඉල්ලා , රුපියල් එක්ලක්ෂ අසූ පන්දහසක මුදලක් අල්ලස් ලෙස ගනිද්දී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාර්යාලයේ ප්‍රධාන නිලධාරියා බව කියන මොහු කුලියාපිටිය මූනමල්දෙනිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බව පැවසේ.

 



අදහස් (0)

වන නිලධාරියා අල්ලස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 262 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site