
(දයාරත්න ඇඹෝගම)
සිය නිවසේ පිටුපස රැදි සිටි වන අලියෙකුගේ පහර කෑමට ලක්ව 70 හැවිරිදි තිදරු පියෙකු එම ස්ථානයේදිම මිය ගොස් ඇතැයි පිහිබියගොල්ලෑව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කල්ලංචිය,කපිරික්ගම පදිංචිව සිටි මුදලිහාමිගේ ගුණතිලක(70)නැමති තිදරු පියෙකි.
මියගිය අය සිද්ධිය වු දින රාත්‍රි ශරීර අවශ්‍යතාවක් සපුරා ගැනිම සදහා නිවසේ පිටුපසට ගිය අවස්ථාවේදි ඒ ආසන්නයේ රැදි සිටි වන අලියාගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේම මිය ගිය බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වන අලි පහරින් තිදරු පියා මරුට
Bunny Preena Wednesday, 30 October 2024 02:00 PM
කට්ට කලුවරේ අලියා හිටියත් පේන්නේ නැහැනේ... ඌත් කළුපාටයිනේ. පොඩ්ඩක් අවධානයෙන් යන්න තිබුණා. නිදිමතේනේ, කොහෙද ඕවා මතක් වෙන්නේ...?