
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ද පොලිස් භාරයට ගෙන ඇත.කහතුඩුව පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරට අනුව කහතුඩුව සියඹලා ගොඩ ජයලිය ගොඩ ප්‍රදේශයේ නිවසකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සිංගප්පූරුව ,හොංකොන්, ඩුබායි රොමේනියා යන රටවල රැකියා ලබා දෙන බව පවසා විවිධ පුද්ගලයා ගෙන් රුපියල් ලක්ෂ 2/3 ආදී මුදල් වසර 2 1/2 කාලයක සිට ලබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
.
2025 දෙසැම්බර් මස 18
658
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු