IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදුලි සැරෙන් දෙදරු මව මරුට

(එම්. කේ. නන්දසේන.)

ලුණුගම්වෙහෙර කුඩා ගම්මාන එක, ස්පීල් ගම්මානයේ කාන්තාවකට නිවසේදී විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි  උණුගම්වෙහෙර පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ යමුනා සඳමාලි ජයතිලක නමැති 28 හැවිරිදි දෙදරු මවකි.

නිවෙස් සාලයේ ජනෙල් රෙද්දක් සවිකිරීම සඳහා ඇණයක් සවිකරමින් සිටියදී අවුරුදු  දෙකහමාරක  වයසැති දරුවා ඇණයක් ගෙන ඒ අසල තිබූ ප්ලග් එකක සිදුරට ඇතුළු කරන අවස්ථාවේදී  අට හැවිරිදි දරුවා දැක මවට පවසා ඇත.

මව කෑ ගසමින් ලමයා පසුපසට යවා ඇණය ගැනීමට උත්සාහ දැරීමෙිදී කාන්තාවට විදුලි සැර වැදී වැටී ඇත.පසුව ළමයින්ගේ කෑ ගැසීම මත අසල් වැසියන් එකතුවී ලුණුගම්වෙහෙර රෝහල වෙත රැගෙන ගොස් ඇතැත් මියගොස් සිටි බව පොලීසිය කියයි.මෙම කාන්තාවගේ  සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන බවටද අනාවරණය වී ඇත. 



අදහස් (2)

විදුලි සැරෙන් දෙදරු මව මරුට

kamal Wednesday, 23 October 2024 11:46 AM

නිවන්සුව ලැබේවා

:       0       17

Sameera Wednesday, 23 October 2024 03:16 PM

දරුවන්ගේ දුක්කඳුළු දකින දා.. සුරලොව සිට අතපා... ඒ කඳුලැලි පිසිනා...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site