IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදුලි රැහැන් ඇද අලියා මැරුවාට ගෙවතුහිමිකරු අත්අඩංගුවට

(සිසිර කැලේගම)

පොල්පිතිගම, පොතුවිල ප‍්‍රදේශයේ ගෙවත්තක වගා බිමට  අනවසරයෙන් ඇද තිබු විදුලි රැහැනක ගැටී වන අලියෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් ගෙවතු හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව හේරත්ගම වනජීවි කාර්යාලය පවසයි.

ගෙවත්තේ  වගා කර තිබූ එළවඵ හා පොල් වගාවක් ආරක්ෂා කර ගැනීම සදහා නිවසේ සිට ඇද තිබු අනවසර විදුලි රැහැනේ ගැටීමෙන් වගා බිමට පැමිණි වන අලියා අද (29) අලුයම් කාලයේදී  මෙලෙස මරණයට පත්ව ඇති අතර, වනජීවි නිලධාරින් එම ස්ථානය පරික්ෂාවට ලක් කරන විටත් අනවසර විදුලි රැහැන එලෙසම තිබු බැවින් එය නඩු භාණ්ඩයක් ඔවුන් බාරයට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරු අද (29)  මහව මහේස්ත‍්‍රාත් අධිරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (0)

විදුලි රැහැන් ඇද අලියා මැරුවාට ගෙවතුහිමිකරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site