IMG-LOGO

විදුලි බිලට එරෙහිව තංගල්ලේ විරෝදයක්

(කවීෂා ගරුසිංහ)

විදුලි බිල ඉහළ දැමිමට විරෝධය දක්වමින් ජාතික ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (18) පස්වරුවේ තංගල්ල නගරයේදී පැවැත්විණි.

විදුලි ගාස්තු ඉහළ දැමීම වාහාම අත්හිටුවනු, ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ ආණ්ඩුවේ බියගුළු අත්සහය පරදවමු, ජනතාවගේ ඡන්ද අයිතියට අත නොතබමු යැයි සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූ උද්ඝෝෂකයෝ තංගල්ල නගරයේ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාවයට 1200කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රීක් සංවිධායක සුරංග සංජීව, ජාතික ජනබල වේගයේ හම්බනතොට දිස්ත්‍රීක් විධායක සභික රුවන් ප්‍රභා සෙනරත් ඇතුළු පිරිසක් සහභාගිවුහ.



අදහස් (6)

විදුලි බිලට එරෙහිව තංගල්ලේ විරෝදයක්

විජිත් Sunday, 19 February 2023 12:35 AM

ජාතික ජන බලවේගයට ජයවේවා !!!

:       47       1

Bamunuarachchi Sunday, 19 February 2023 07:33 AM

මේ ජෙප්පන්ගේ වැඩ. ඔය උද්ඝෝෂණ කරන කවුරුවත් ජෙප්පන්ගෙන් අහන්නේ නැහැ... ඔබලා බලයට ආවොත් විදුලි ගාස්තු, වතුර ගාස්තු, බෙහෙත් මිල, ඉන්ධන මිල ගණන්වලට අඩුකරනවද කියලා.... ජෙප්පෝත් ඒ පොරොන්දුව දෙන්නේ නැහැ. ජෙප්පන්ටත් ඒක කරන්න බැහැ. පාරේ කෑගහලා ගෙදර යන්න.

:       1       21

Sisira Gunasekera Sunday, 19 February 2023 12:04 PM

මේ ගොල්ලන්ම තමයි ගෝඨාව ජනාධිපති කළේත්... දැන් විදුලිබිලට විරෝධය දක්වන්නද එළියට බැහැලා... රට කෑවා මේ ගොල්ලන් තවත් ඉවරයක් නැහැ.

:       11       2

BamunuarachchiTuesday, 21 February 2023 07:10 AM

හලෝ ඝෝටා නොවෙයි විදුලිබිල වැඩිකළේ? දැන් ජෙප්පෝ ආවම විදුලි බිල,වතුර බිල, බෙහෙත් බිල බදු අඩුකරනවා කිව්වාද?

:       0       0

ගොන් කවඩියා Sunday, 19 February 2023 12:33 PM

මේ මිනිස්සුම තමයි 2005 වසරේ මයිනා ජනාධිපති කරන්න වෙහෙසුනේ. දැන් වැරදුණාම පාට මාරුකර උද්ඝෝෂණ කරනවා.

:       16       3

Bamunuarachchi Monday, 20 February 2023 10:07 PM

2005 මහින්ද බලයට නාවා නම් අද ගොන් කවඩිය මැක්කෝ අහුලන්නේ ප්‍රබාකරන්ගේ පස්ස පැත්තේ. නැත්නම් වැසිකිලි සුද්ද කරන්නේ යාපනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site