(සුජිත් හේවාජුලිගේ )
විදුලි බලය ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
ජනතාව වෙනුවෙන් එම සේවා කාර්යක්ෂමතාවයෙන් පවත්වාගෙන යෑමේ අරමුණින් ඉහත ගැසට් නිවේදනය නිකුත් කළ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විදුලි, ඛනිජ තෙල්, රෝහල් අත්‍යවශ්‍ය සේවා කෙරේ
ජගත් ලියනගේ Saturday, 18 February 2023 04:16 PM
අපි මෙච්චර කලක් හිතාගෙන හිටියේ ඒවා අත්‍යාවශ්‍ය සේවා කියලා....
siri Saturday, 18 February 2023 05:07 PM
රෝහල් අත්‍යාවශ්‍ය සේවා නම් රෝහල්වලට ප්‍රමාණවත් බෙහෙත් උපකරණ සපයා නොදෙන්නේ මොකද? සේවකයින් සිටීමෙන් පමණක් රෝගීන් සුවකළ හැකිද?
චන්දන Saturday, 18 February 2023 06:00 PM
ඊට වඩා අත්‍යාවශ්‍යයි ඉලෙක්ෂන් එක...
sampath Saturday, 18 February 2023 09:59 PM
රජයේ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන්... එහෙම අවශ්‍ය නැතිනම් මොකටද පඩි ගෙවලා තියාගන්නේ? ඒ නිසා පාර්ලිමේන්තු පනතකින් සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් කරන්න. බ්‍රිතාන්‍යය වගේ රටවල පවා ගෑස්, විදුලිය, සෞඛ්‍යය අත්‍යාවශ්‍ය සේවාවන්...
විජිත් Sunday, 19 February 2023 03:38 AM
ඔය ගැසට් එක රෝල් කරලා ගහගන්න....