(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව හෙට (1) දිනයේ ක්‍රියාත්මක කරනවාද නැද්ද යන තීරණය හෙට පෙරවරුවේ ගැනීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් අද (31) රාත්‍රී පැවසීය.
ජල විදුලියෙන් ඉල්ලුම ආවරණය කිරීම පිළිබඳව අද රාත්‍රී දක්වා සාකච්ඡා කරමින් සිටින බව කී එම නිලධාරියා අවසන් තීරණය පෙරවරුවේ ගන්නා බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විදුලිය කපනවාද නැද්ද තීරණය හෙට පෙරවරුවේ
විජිත් Wednesday, 01 February 2023 03:42 AM
ළඟ ලඟම වැසි ලැබෙන බව කාලගුණ දෙපර්තමෙන්තුව කියන නිසා විභාගය අවසන්වන තෙක් අවශ්‍ය කරන ජලධරිතාවය නිදහස් කරන ලෙස මහජන උපයෝගිතාකොමිසම මහවැලි ජලකළමනාකරණ ආයතනයට දන්වලා තිබුන නිසා දැන් ජලය නිදහස් කරනවා.නමුත් ඇට්ටර විදුලි ලොක්කෝ ඊට කැමති නැහැ.උන්ට ඕන විදුලිය කපන්නමයි.විදුලිය කැපුවොත් " කට්ටියම " හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්න.එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ මේ දිනවල පරික්ෂා කරගෙන යන්නේ අපේ රටේ ධනාත්මක වෙනසක් වෙලාද කියලයි.ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආයතනය පෙරේදා විදුලිබල මණ්ඩලයට සහ බලශක්ති අධිකාරියට ශ්‍රේෂ්ටාධිකරණයේ නඩු පැවරුවා මානවහිමිකම් ආයතනයත් සමග ඇතිකරගත් එකඟතා එක පාර්ශ්විකව කඩකලා කියලා, එයින් මානවහිමිකම් ආයතනයට අපහාසයක් වුනා'කියලා.මේ නඩුවෙන් විදුලි සහ බලශක්ති අංශවල ලොක්කෝ වැරදි කාරයෝ වුනොත් ආණ්ඩුවෙන් ඒ අයව බේරගන්න කිසිම දෙයක් කරන්නේ නැහැ. එය ස්ථිරයි...ඒ ජිනීවා වල කට්ටිය මෙරටේ සිදුවන දේවල් ගැන ඇස ගසාගෙන සිටින නිසයි. එක එක මෝඩ දේශකාපාලුවන්ට පක්කලිකම් කරන නිලධාරීන් සිරගෙට යැවිය යුතුමයි.
ජගත් ලියනගේ Wednesday, 01 February 2023 05:53 AM
කපන්න, කපන්න. පුලුවන් තරං කපන්න. මෝඩයෝ රැළක් ඉන්න තරමට රටක් පාලනය කරන්න ලේසියි (බයියෝ වගේ).