(සුමිත් පොතුපිටිය)
වාද්දුව වේරගම සූරිය වෙල්යායේ විශාල ගින්නක් මේ වනවිට පැතිර යමින් පවතින බව වාද්දුව පොලිසිය පවසයි.
මේ වනවිට අක්කර 50 කට ආසන්න ප්‍රමාණයක් ගින්නෙන් විනාශවෙමින් පවතින අතර , කළුතර නගර සභාවේ ගිනිනිවන රථයද කැදවා තිබුණි.
මේ වනවිට පවතින අධික සුළං තත්ත්වයත් සමගින් ගින්න තදින් පැතිර යමින් පවතින අතර , කුරුල්ලන් සහ කෘමීන් විශාල වශයෙන් ගින්නට හසුව ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වාද්දුවේ වෙල් යායක විශාල ගින්නක්
arschfikaa Sunday, 29 January 2023 12:16 AM
කසිප්පු හොරෙන් පෙරලා ඒවායේ බෝතල් වලට රොක්ලන්ඩ් ,ජින් කියලා හොර ලේබල් විකුණන සහ අක්කර ගණන් ගංජා වගා කරන සුරුට්ටුවන්ට හොඳම වැඩේ.ජයවේවා