IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


වැඩි මිළට සිමෙන්ති වික්ක අයෙක් අල්ලයි

(ඉන්දිකා රාමනායක)

රජයේ  අනුමත   මිළට  වඩා   වැඩි මිළට   සිමෙන්ති අලෙවි කළ  පුද්ගලයකු රාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම පුද්ගලයා  වැඩි මිළට සිමෙන්ති අලෙවි කරන බවට බවට ගෝනහේන  කඳවුරට ලද තොරතුරකට අනුව     ඊයේ (26) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත
සැකකරු  කිලෝ 50 සිමෙන්ති   කොට්ට 69 මෙලෙස අලෙවි කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා   පාරිභෝක අධිකාරියේ ගම්පහ ශාඛාව වෙත බාර දීඇත.



අදහස් (1)

වැඩි මිළට සිමෙන්ති වික්ක අයෙක් අල්ලයි

Pradeep Kumara Friday, 28 January 2022 10:14 AM

එහෙමනම් රටේ ඉන්න සියළුම සිමෙන්ති වෙළෙන්ඳන්ව අත්ඩංගුවට ගන්න වෙයි. හැමෝම විකුණන්නේ වැඩි මිළටම තමයි. ගිය සතියේ අපි ගත්තේ රු. 2000ට. කාටද මේ විහිළු සපයන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site