IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැටුප් විෂමතාවට හලාවතදී ගුරු උද්ඝෝෂණය කරති.

(ඔගස්ටින් ප්‍රනාන්දු)

ගුරු හා විදුහල්පතිවරුන් රැසක් තමන් මුහුණ පා සිටින ගැටළු ගණනාවකට කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් හලාවත නගර මධ්‍යයට එක් රොක්වි අද  විරෝධතතාවක නිරතව සිටියහ.

හලාවත අධ්‍යාපන කලාපයේ පාසල්වල සේවය කරණු ලබන ගුරුවරු හා විදුහල්පතිවරු මෙසේ විරෝධතාවක නිරතව සිටියහ.

වසර ගණනාවක කාලයක පටන් සේවා ගැටළු රැසකකට මුහුණ දෙමින් සේවය කරණු ලබන නමුත් බලයට පත් කිසිදු රජයක් ඊට නිසි විසදුම් ලබා නො දීම නිසා තමන් කබලෙන් ළිපට වැටෙන තත්ත්වයට පත්ව ඇති බව මෙහිදි පෙන්වා දුන්හ.

වැටප් විෂමතාව වලක්වාලීමට මෙතක් කිසිදු පියවරක් නොගෙන තිබිම නිසා තමන් ආර්ථික වශයෙන් ද ඔත්පලව සිටින බව මෙම විරෝධතාවේ දි විරෝධතා පුවරු ඔසවා ගත් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පෙන්වා දුන්හ.

 

 



අදහස් (0)

වැටුප් විෂමතාවට හලාවතදී ගුරු උද්ඝෝෂණය කරති.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site