(සුමිත් පොතුපිටිය)
නිවසට ඇරලවීමට ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා ලොරි රථයක් තුළ දී 18 හැවිරිදි තරුණියක් සමූහ දුෂණයකට ලක්කර ඇතැයි පොලිසිය කියයි
පානදුර, ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක මෙසේ දූෂණයට ලක්ව ඇති අතර ඇය මේ වන විට කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
පානදුර ප්‍රදේශයේ වෙළදසලක සේවය කරන මෙම තරුණය සේවය නිමවා රාත්‍රි නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක සිටී දෙදෙනකු හැදුනුම්කමක් පෙන්වා නිවසට ඇරලවීම සදහා ලොරි රථයට නංවාගෙන ඇත.
ලොරි රථය පින්වත්ත දෙසට ගමන් කිරීමේදී තමන්ට බැසීමට අවශ්‍ය බව දැනුම් දීමෙන් පසු වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට ලොරි රථය දමා ඉදිරිපස අසුනේ තබාගෙන රියදුරු සහ අනෙක් පුද්ගලයා වරින් වර දූෂණයට ලක්කර ඇතැයි පොලිසිය පවසයි.
අසාධ්‍ය තත්වයේ පසුවූ තරුණිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, අතවර සිදුකළ පුද්ගලයන් නැවත දුටුව හොත් හදුනාගත හැකි බවත් තරුණියගේ ප්‍රකාශයේ සටහන්ව ඇති බවද පැවසේ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලොරියකට නංවා තරුණිය වනසලා
fairoos Thursday, 09 March 2023 05:16 PM
මම හිතුවේ ඉන්දියාවේ කියලා... මේවගේ අයට උපරිම දඬුවම් දෙන්න ඕනෑ.
LawyerThursday, 09 March 2023 06:49 PM
මෙයා ලොරියට නැගලා තියෙන්නේ කැමැත්තෙන්.... බලෙන් දාගෙන නෙමෙයිනේ...!
Jcn Thursday, 09 March 2023 07:17 PM
මාත් හිතුවේ ඉන්දියාවේ කියලා.. මේ වගේ සතුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ...
පිටිගල මිලානෝ Thursday, 09 March 2023 08:12 PM
මෙවැනි සමහර චෝදනා හොඳින් විමසා බැලිය යුතුයි. සමහරවිට තනි වැඩකට සෙට්වෙන්න මෙයා ලොරියට නගින්න ඇති. කට්ටියම පෝලිමක් දාන්න ඇති...
RaniyaThursday, 09 March 2023 11:58 PM
පිටිගල මිලානෝ, ඔබේ මව, සොහොයුරියන්, බිරිඳ සහ දියණිය ගැන මතක් වෙන්නේ නැද්ද මේ වගේ දේවල් කියනකොට. සමහර විට මේ ඔබේ අත්දැකීමක් වෙන්න පුළුවන් නමුත් හරි හැටි සොයා බලන්නේ නැතුව අපරාධ කතා හදන්න එපා.
lankasri Thursday, 09 March 2023 09:16 PM
අවුරුදු 18යි කියන්නේ මොන වයසක්ද? නොතේරෙනකමට අමාරුවේ වැටිලා...!
sugath Thursday, 09 March 2023 10:08 PM
මෙවැනි පාදඩයින් බිහි වීමට හේතුව නම්, මෙවැනි අපරාධ වලට රටේ නීතියෙන් නිසි දඬුවම් නොලැබීම නිසා අපරාධ කිරීමට බිය නැති වීමයි.
Dananjaya Thursday, 09 March 2023 10:10 PM
දැන් තියන අලුත් ම එකක් තමා පිරිමි කැමති පෝලිම් දාන්න , ගැහැනු අයත් කැමති පෝලිම් දාගන්න ඔක්කොම නෙමේ සමහර අය
නිශාන්ත Friday, 10 March 2023 12:05 AM
ගෑනුනේ මොලේ නෑනේ. අඳුනන්නේ නැති වාහන වලට තනියෙන් රෑ කාලේ නගින්නේ මොන ගෑනිද. පින්වත්ත ගැන කියන්න දෙයක් නැහැනේ කොයි වගේ පිරිස්ද ඉන්නේ කියලා.
කමනි Friday, 10 March 2023 11:36 AM
මිලානෝ හිටියට මොකද ලංකාවේ ගෝත්‍රික මානසිකත්වය හොඳටම පෙන්නලා තියනවා. ඒ ගෑනිට එක්කෙනෙකුට කැමති වෙන්න තහනමක් නෑනේ. එහෙම කියලා දහයක් අතින් දූෂණය වෙන්න කැමති වෙලා නෑනේ.
බුරම්පි Friday, 10 March 2023 12:39 PM
ඔය වැඩේට ගියාම එකෙක් විතරක් එන්න අනේ කියලා ගිවිසුම් අත්සන් කරලද ලොරියට නැගලා තියෙන්නේ...? අනේ යන්න. කෙල්ල එකෙකුට කැමැත්තෙන් නැග්ගා නම් මේ දෙගොල්ලම කරලා තියෙන්නේ වැරැදි වැඩක්. එහෙම තැනක ඔහොම දේවල් වෙනවා...
බකසුමන Friday, 10 March 2023 12:53 PM
ගෙදර යන්න හිටපු එකී එකෙකුට කැමැතිවෙලා ලොරියට නගිනවා කියන්නේ ආයේ ඉතින් අහන්න දෙයක් නෑ කෙල්ලගේ හැටි. කමනි කියන හැටියට කෙල්ල එකෙකුට කැමති වුණා කියන එක සාධාරණයි. වරද කීපදෙනෙක් ආපු එකයි. වැදගත් කෙල්ලක් නම් එහෙම හැසිරෙන්නේ නෑ. කමනිලා පාරේ යන ලොරිවලට නැග්ගාට.. ලොරියට දාගෙන වැඩේ කරගෙන කියපු ගාන නොදී ලොරිය ඇරලා යන්න ඇති. කරන්න දෙයක් නැති තැන පොලිසි යන්න ඇති.
sampath Friday, 10 March 2023 09:37 PM
මේ ළමයින්ගේ නොතේරුමත් කමින් අයුතු ප්‍රෙයා්ජන අරගෙන වගේ පේන්නේ..
Rajitha Sunday, 12 March 2023 04:12 PM
මෙතන කොමෙන්ට් දැක්කාම හිතෙනවා අපේ මිනිස්සු කොච්චර පහත් ගතිගුණ තියෙන අයද කියලා. තමුන්ට අම්මා කෙනෙක්, අක්කා කෙනෙක්, නංගී කෙනෙක්, දියණියක් නැති කාණුවක දාලා ගිය සමාජයෙන් පළිගන්න හදන අය තමයි මෙවැනි පහත් කොමෙන්ට් දාන්නේ. සමහට වෙලාවට අසහනයෙන් ඉන්න අයත් මෙවැනි කොමෙන්ට් දානවා. කෙල්ලට ලොරියට නගින්න කිව්වේ දූෂණය කරන්න කියලා උන් කිව්වාද? එහෙම නැතිව නංගි ගෙදරට ඇරලවන්නම් කිව්වම ලොරියේ නැග්ග එකේ වරද මොකක්ද? අනෙක මහන්සිවෙලා වැඩකරලා බස් එකේවත් යන්න සල්ලි නැතිව කරුවලේ පයින් යනකොට හැඳුනුම්පත් පෙන්නලා නගින්න මම ගිහින් ඇරලවන්නම් කිව්වාම නගින්න ඇති. මෙවැනි අවස්ථාවාදී අපරාධකරුවන්ට උපරිම දඬුවම් දිය යුතුයි...