
(වියලුව වාර්තාකරු )
මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් ඌව පළාතට අයත් වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගාවක් වන ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත වැටී පතුල පෑදෙමින් තිබේ.
මේ හේතුවෙන් ප්‍රදේශයේ ගොවි බිම් වල මහ කන්නයේ ගොවිතැන් ආරම්භ කිරීමද ගැටලුවක් වී ඇතැයි ගොවීහු කියති.

2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලොග්ගල්ලා ඔය හිදිලා
පිටරටවැසියා Thursday, 03 October 2024 01:15 PM
අපි තවත් ගස් කපලා, වන සංහාර වැඩි කරමු. ඔක්සිජන් කන්නද කියල අහපු දේශපාලු හෙන්චයියන් හිටපු රටේ, වතුරත් කන්නද කියල අහන්න එකෙක් නැතෙයි?