
(අංජුල මහික වීරරත්න)
අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මෙතෙක් සිදු කර තිබෙන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති යම් පමණකට සාර්ථක වුවත්, එමඟින් ග්‍රාමීය දිළිඳු භාවය කුමන මට්ටමකට විසඳී තිබේ දැ'යි යන්න ප්‍රශ්නයක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (16) පැවති කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයෙහි ප්‍රගති සමාලෝචනයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ඉදිරියේදී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටු දැකීම බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලංකා කෘෂිකර්මාන්තය විධිමත් කරනවා
[email protected] Wednesday, 16 October 2024 08:32 PM
තේ වෙන්දෙසිය ඩොලර් වලින් කරන්න අපිට ලාබ නෑ පාඩු විතරයි.
ගැමියා Thursday, 17 October 2024 06:22 AM
දැනටමත් කෘෂි අංශයට අදාල සියලු පහසුකම් සපයන්නේ පුද්ගලික අංශය බැවින්, ගොවිජන සේවා සහ අනෙකුත් කෘෂි අංශවල මහජන මුදල් විනාශ කරන නිලධාරින් සහ සේවකයින් ඉවත් කර එම මුදල් ගොවිජනතාවට රක්ෂණයක් සඳහා හෝ වෙනත් රටට ඵලදායි වැඩකට යොදවන්න.
Suhani Thursday, 17 October 2024 06:55 AM
අපේ අනුර කුමාර ජනාධිපතිතුමාත් කෘෂිකර්ම ඇමැතිවෙලා හිටි කෙනෙක් 2004 චන්ද්‍රිකා ආණ්ඩුවේදී. ඒ කාලයේ ඉඳන්ම මේ වනතුරු වුණු, නොවුණු සහ වියයුතු දේවල් හොයා බලාවි කියලා හිතනවා.