IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රෝහිත බෝගොල්ලාගමට එරෙහිව සේවකයා පොලිසි යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගමගේ නිල නිවසේ සේවය කළ පුද්ගලයකු, තමන්ට නිල නිවසේදී හිරිහැර සිදුවූ බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට යෑමට අවශ්‍ය බවත් පවසමින් මහ කොමසාරිස්වරයාට විරුද්ධව බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිසියේ පැමිණිල්ලක් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

පැමිණිල්ල සිදුකළ පුද්ගලයා මහ කොමසාරිවරයාගේ නිල නිවසේ අරක්කැමියකු ලෙස සේවය කර ඇති බවත් මේ වනවිට ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

මහ කොමසාරිස්වරයාට තානාපති විනිර්මුක්තිය තිබෙන බැවින් ඔහුට විරුද්ධව විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් සිදු නොවන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

 



අදහස් (8)

රෝහිත බෝගොල්ලාගමට එරෙහිව සේවකයා පොලිසි යයි

Rama Sunday, 27 October 2024 09:46 PM

මහින්දත් අයින් කරපු කෙනෙක්ට රනිල් වික්‍රමසිංහ ඔය තනතුර දුන්නේ.

:       0       9

sugath Monday, 28 October 2024 12:55 AM

බෝගොල්ලාගම කියන්නේ විදේශ සේවයේ අයෙකු නොවෙයි. අඩුම තරමින් මේ ආණ්ඩුවවත් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් ලෙස විදේශ සේවයේ අය පමණක් පත්කරාවි යයි සිතනවා. නමුත් එහෙම වෙන්න ඇති ඉඩ අඩු බව ලේකම් වරුන් පත්කළ ආකාරයෙන් අපිට ඉඟි කරනවා. කමක් නැහැ මේ සිරි ලංකාවනේ.

:       5       9

shantha Monday, 28 October 2024 06:07 AM

රනිල් සීයාගේ "වර්ගයේම " එක්කෙනෙක් මේ බෝගොල්ලාගමයා.ගෙදර නෝනා නැතිවෙලාවක ආරක්කැමියාව ලිංගික දුෂණයකට ලක්කරලා. කෙසේවෙතත් මේකාගේ තානාපති ජොබ් එක හෙට අනිද්දා ඉවර වෙනවා. නව රජයක් පැමිණි වහාම ලංකාවට කැඳවනවා, ඊට පස්සේ මේ නාකි පොරට විරුද්ධව නඩු පවරන්න පුළුවනි ඔය ලිංගික අපචාරයට ලක්වුණ පුද්ගලයාට.

:       4       29

සිලින්ඩර බිල්ලා Monday, 28 October 2024 07:50 AM

පලතුරු සීයාගේ හිතවත් රටේ මුදල් කාබාසිනියා කරන හෙන තක්කඩියෙක් තමයි ,මෙය කොහොමද තවමත් මහා කොමසාරිස් විදිහට ඉන්නේ ?

:       2       36

Asanga thiththagalla gamage Monday, 28 October 2024 10:12 AM

ජෙප්පෙක් වෙන්න අති.

:       35       9

Rata Perata Monday, 28 October 2024 12:38 PM

මේ මනුස්සයා ලංකාවට කැඳවන්න.

:       1       17

ගමේ එකලා Monday, 28 October 2024 02:37 PM

හොරකම් වංචා දූෂණ නාස්තිය කරපු ,ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කාපු කෙනෙක්?

:       0       9

Nihal DHARMATILEKE Monday, 28 October 2024 03:03 PM

හොඳයි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site