IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.

ඊට සහාය පල කරමින් මහා ශිෂ්‍ය සංගමය ඇතුළු විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ද උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුහ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දේශන හා විභාග කටයුතු ඇන හිට තිබෙන අතර විශ්ව විද්‍යාලය පවත්වාගෙන යාමට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.අත්තනෝමතිකව කටයුතු කරන උපකුලපතිවරයා ඉවත් කරන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව වෘත්තීය සංගම් ප්‍රකාශ කරයි.

 

 



අදහස් (4)

රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක

රම්බොඩ Tuesday, 19 November 2024 01:27 PM

මම දන්නා විදිහට මෙම උපකුලපතිතුමා රුහුණ හදලා ගත්තා. නවක වදය නැති කළා. හොරකම් නැති කළා. විනය හැදුවා. ඒවාට අකමැති අය වෙන්න ඇති මේ බැහැලා ඉන්නේ....!

:       0       0

Lalla Tuesday, 19 November 2024 02:46 PM

තරමට වැඩි වෘත්තීය ක්‍රියාමාර්ග. නතරකළ යූතු නේද?

:       2       16

vernon Tuesday, 19 November 2024 03:50 PM

ඔය සරසවියේ පහුගිය කාලේ නවක වධයට එරෙහිව දැඩි පියවර ගණනාවක් ගත්තා. ඒ වගේම අනවශ්‍ය වියදම් ගණනාවක් කප්පාදු කරලත් තියෙනවා.

:       1       12

Nilantha Wednesday, 20 November 2024 12:44 PM

දැන් පේනවා නේද උතුරු කොරියාවේ වගේ වෙනත් මතයක් දැරීම ක්‍රමයෙන් තහනම් කරන්න පියවර තබනවා කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site