IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රිය අනතුරින් 8ක් රෝහලේ

(උදුගොඩ  වාර්තාකරු )

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු  අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පින්දෙනිය පොලීසිය පවසයි.

රත්නපුර සිට රඹුක්කන බලා ධාවන වන බස් රථයක් මෙලෙස අනතුරට පත්වු අතර මෙම ස්ථානයේ මාර්ගය  වංගු සහිත තැනක්ව තිබ්යදී රියදුරු නොසැලකිලිමත් රිය පැදවීමෙන් මෙම අනතුරු සිදුව ඇති බවත් පොලීසිය කියයි.

මෙම අනතුරින් බස් රථයේ රියදුරු ළමයින් තිදෙනකු සමග පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා කෑගල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

 

 



අදහස් (0)

රිය අනතුරින් 8ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site