IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රිය අනතුරින් 3ක් රෝහලේ

( රංජිත් රාජපක්ෂ)

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් ගමන් ගත් මොටර් රථයක් අද (17)  අනතුරට පත් විමෙන් මොටර් රථයේ රියදුරා ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත්  කිරිමෙන් පසු  වැඩි දුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහලට ඇතුලු කළ බව පොලීසිය කියයි.

අද (17) දහවල් මෙම අනතුර සිදු වි ඇත්තේ මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය රිකාටන් ප්‍රදේශයේදිය.

ශ්‍රි පාද වන්දනාව අවසන් කර ආපසු පේරාදෙණිය දක්වා මොටර් රථය ධාවනය කරවන අවස්තාවේ මොටර් රථයේ රියදුරාට නින්ද ගොස් මොටර් රථය රියදුරු පාලනයෙන් මිදි ඉදිරියට ධාවනය වි මාර්ගය අභියස පිහිටි අධි බලැති විදුලි කණුවක ගැටි මෙම අනතුර සිදු වි ඇත.

මොටර් රථය අනතුරට පත්වන අවස්තාවේ මොටර් රථය තුළ සිව්දෙනෙකු ගමන් කර ඇති බව පොලිසිය කියයි.

මොටර් රථය විදුලි කණුවේ ගැටිමත් සමග විදුලි කණුව ප්‍රධාන මාර්ගයට කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු විනාඩි 30 පමණ ඇණ හිට තිබුණි.

 



අදහස් (0)

රිය අනතුරින් 3ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site