IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රිය අනතුරින් තිදරු පියා මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන )

පුත්තලම අනුරාධපුර මාර්ගයෙ 6 කණුව ප්‍රදේයේදී අද ( 19)   සිදුවු අනතුරකින් බස් රථයක පා පුවරුවේ ගමන් කරමින් සිටි එක් අයකු මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් පුත්තලම රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ රියදුරකු වන කරුවලගස්වැව ඉහල පුලියන්කුලම ප්‍රදේශයෙ පදිංචි තිදරු පියකු වු 44 හැවිරිදි සිංහ කුට්ටි මුදියන්සේලාගේ ප්‍රදිප් රත්නසිරි නැමති  තිදරු පියකු බව කියයි.

වව්නියාව සිට කොළඹ බලා ගමන් කරමින් තිබු මගී ප්‍රවාහන බස් රථයක් හයෙ කනුව ප්‍රදේශයෙදී මාර්ගය හරහා දැමිමට ගිය ලුණු පැටවු ලොරි රථයක හා මාර්ගයෙ ගමන් කරමින් තිබු ලොරියක ගැටි මෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

එකවර විශාල බරක් පටවා තිබ ලොරි රථය මාර්ගය හරහා දැමිමත් සමග  අධික වේගයෙන් පැමිණි බස් රථය රියදුරුට පාලනය කර ගැනිමට නොහැකි වී ඇති බව කියයි.

 

 



අදහස් (0)

රිය අනතුරින් තිදරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site