( රංජිත් රාජපක්ෂ )
එකම පවුලේ ඥාතින් පිරිසක් ගමන් කළ ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් ජිප් රථයේ ගමන් ගත් පස්දෙනෙකු තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව මස්කෙලිය පොලිසිය පැවසිය.
ශ්‍රි පාද වන්දනාවේ පැමිණ (29) දින පැමිණ ආපසු අද (30) දින ගොඩකලවෙල දක්වා ජිප් රථය ධාවනය කරන අවස්ථාවේ ජිප් රථය නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇත.
ජිප් රථය අනතුරට පත් වන අවස්තාවේ ජිප් රථය තුල හත්දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් කුඩා ළමයෙකු සහ රියදුරා සුළු තුවාල ලබා ඇත.
ධාවනය වෙමින් තිබු ජිප් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ජිප් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
අනතුරෙන් කාන්තාවන් සිව්දෙනෙකු පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් ගොඩකවෙල, බළංගොඩ සහ රාගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය කියා සිටියේ.
ජාතික ජනබලවේගය හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභික ධූර 15 න් 8 ක් හිමිකරගනිමින් එම ප්‍රදේශීය සභාවේ බලය දිනාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාවේ පුංචිම නගර සභාව ලෙස සැලකෙන හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රිය අනතුරින් එකම පවුලේ 5ක් රෝහලේ
Rohana Monday, 30 December 2024 03:28 PM
ඕවටද ජීප් කියන්නේ මම නම් අහලා තිබුනේ ඕක බොලෙරෝ වර්ගයේ කුඩා ලොරියක් කියලා කොහොම හරි ලොරියක්ද, ජීප් එකක්ද කියලා. ඉදිරිපස වීදුරුවේ අලවා තියෙන වාර්ෂික බලපත්‍රයේ ඇති...