
(සුජිත් හේවාජුලිගේ සහ සිතුම් චතුරංග)
ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මන්නාරමේ ඡන්ද රැස්වීමකට පෙළපාළියේ පැමිණි දෙසීයක පමණ පිරිසක් අද (17) විසුරුවා හැරි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ලැබුණු පැමිණිල්ලක් අනුව එහි ගිය මැතිවරණ සහ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මැතිවරණ නීතිය පිළිබඳව කරුණු වටහාදී පිරිස විසුරුවා හරිනු ලැබූ බව ද කොමිෂන් සභාව කියයි.
මෙම පිරිස පැමිණ ඇතැයි පැවැසෙන්නේ මන්ත්‍රී කාදර් මස්තාන් මහතා පෙරටු කරගෙන බව පැවැසේ. මැතිවරණ රැස්වීම්වලට පෙළපාළි ආකාරයට ගමන් කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ අතර මැතිවරණ රැස්වීම් පිළිබඳව දැනුම් දීමට මොනරාගල ඇතුළු ඇතැම් ප්‍රදේශවල ප්‍රසිද්ධ කෙරුණු දැන්වීම්වල අපේක්ෂකයාගේ රූපය ද ඇතුළත් කර ඇතැයි ලැබුණු පැමිණිලි අනුව මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් විසින් ඒවා ඉවත් කරනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිල්ගේ මන්නාරම රැස්වීමට ආ 200ක් විසිරුවයි