IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ රැසක් එකතුව ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිතව ඇත.



අදහස් (11)

රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි

Pradeep Thursday, 03 October 2024 02:09 PM

එක් වරක් දීලා පරාජයට පත්වුනොත් ආයෙමත් වාරයක් එම ලකුණට දීලා වැඩක් නැහැ ගෑස් සිලිංඩරය මුල්ම වාරයේ පරාජය වුණා ඒ නිසා දෙන්නෙත් නැහැ කොහොම වුණත් රටට සේවයක් කරන්න පුළුවන් යුක්තිය සාධාරණත්වය අගයන කාටවුනත් පක්ෂ භේදයක් නැතුව ඡන්දය දෙනවා

:       30       28

ගමේ එකාලා Thursday, 03 October 2024 02:17 PM

ගෑස් සිලින්ඩරේ පහුගිය කාලේ පිපිරීලා ගියා නේද?අපි හිතුවේ මෙදා පාර පඩික්කම ලකුණෙන් ඒවී කියලා ?

:       38       47

maalaka Thursday, 03 October 2024 02:25 PM

අම්මේ....ලංකා මාතාවට සේවය කරන්ඩ කොච්චර දුක් විදිනවාද?

:       25       41

Pujitha Thursday, 03 October 2024 02:52 PM

පොහොට්ටු සෙට් එක හතර අතේ විසිරිලා නේද, එතකොට බොරළු ගොඩ සුනඛයා සහ ගම්පහ කප්පම් ප්‍රසන්න ගැන විස්වාස කරලා ආපු පොහොට්ටු මන්ත්‍රීවරු නන්නත්තාර කරපු මුන් දෙන්නට මොකද වෙන්නේ කියලා බලමු.

:       20       28

Chandrika Thursday, 03 October 2024 02:52 PM

සිලින්ඩරය ඔලුවේ තියාගන්න

:       22       22

Willows Drive Thursday, 03 October 2024 03:47 PM

අනිච්චාවත සංඛාරා

:       21       21

අරවින්ද මොනරවිල Thursday, 03 October 2024 04:39 PM

සිලින්ඩර් මුත්තගේ ඉත්තෑවෝ දුවනවාද මන්දා...?

:       18       12

sukitha Thursday, 03 October 2024 04:40 PM

රට ගැන හිතලා සජබෙට නියෝජ්‍ය නායකයෙක් පත් කරන්න.

:       11       1

de silva Thursday, 03 October 2024 07:34 PM

සීයේ කප්පම් ප්‍රසන්න, එතනෝල් ජොනියා, මිරිස්කුඩු ප්‍රසන්න, එහෙමත් ඉල්ලන්නේ ඔය ළකුණෙන්ද?අඩු පාඩුවට බේරුවල මාල හොර සහ වඩේ චාමරත් එකතු වුණොත් වැඩේ පන්කාදුයි...!

:       7       15

Perera Friday, 04 October 2024 03:46 AM

රනිල් ඉන්නකම් මොන සලකුණෙන් ආවත් පරාජය සිකුරුයි

:       0       3

Ajith Friday, 04 October 2024 10:53 AM

මේ පාර දිනන ලකුන ගෑස් සිලින්ඩරය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site