(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලෝක ආහාර වැඩසටහන මගින් ජනාධිපති ලේකම් කාර්යාලයට දුන් ඩොලර් මිලියන 1300ක් ද ජනාධිපති වැය ශීර්ෂයට ඇතුළත් වී ඇතැයි ද ඒ සියල්ල එකතු වූ විට රනිල්ගේ වැය ශීර්ෂයට සමාන වී ඇතැයිද පත් කළ මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය (ජාජබ) පාර්ලිමේන්තුවේදී කීවාය.
ජනාධිපතිගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් චෝදනාවක් ආවා.රනිල්ගේ වැය ශීර්ෂය තරම්ම අනුරගේ වැය ශීර්ෂය තිබෙන බව කිව්වා. අනුරගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සඳහා කෙරෙන වැය ශීර්ෂය සියයට හැට හතරකින් අඩුකර තිබෙනවා යනුවෙන්ද හේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායක ජනපතිවරුන්ගේ වැය ශීර්ෂයේ වියදම සමාන යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී කළ චෝදනාවට පිළිතුරු ලෙස මන්ත්‍රීවරිය මේ බව කීවාය.
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රනිල්ගෙ ගානම අනුරට එන හැටි කියයි
sunil Thursday, 05 December 2024 02:55 PM
දශක කිහිපයකම අත් දැකීම ඇති අය ඊයේ පෙරේදා පාර්ලිමේන්තු ආපු අයගෙන් කන හැටි.
pjFriday, 06 December 2024 05:10 AM
ඩොලර් මිලියන 1300 ක් ආහාර වැඩ සටහනට දීලා තිබෙද්දිත් ඇයි මේ අත්‍යවශ්‍ය ආහාර හිඟයක්? බැරි බැරියාවද ? පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් පෙරැලී පෙරැලි දෙසා බානවා කියන්නෙ දුක් විදින දරැවන් අමතක වෙලාද ?
Janahitha Thursday, 05 December 2024 03:37 PM
පිළිතුර ඉතාම වැදගත් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඔහොම යමු
මිලානෝ වැසයි Thursday, 05 December 2024 03:49 PM
ඩොලර් මිලියන 1300 ක් කියන්නේ ඩොලර් බිලියන 1.3 ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 380 ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 38000 ක්. අනුර වෙන්කර ගත්තු ගාන කෝටි 140,000 ක්. එතකොට ඉතුරු කෝටි ලක්ෂය මොනා කරන්නද? තනියම දොර ඇරගෙන බහින්නද? අනික ලෝක IMF එකෙන් අවුරුද්දටම දෙන්නේ ඩො. මිලියන 700 ආසන්න ගානක්. එහෙව් එකේ කවද්ද ලෝක බැංකුවෙන් ඩො. බිලියන 1.3 ක් දුන්නේ කියලාත් කියන්නකෝ. මාලිමාවේ පොඩි අයව ඇන්දුවට සමස්ථ ජනතාවව ඔය විදිහේ බොරු කියලා අන්දවන්න එපා.
අරවින්ද මොනරවිල Thursday, 05 December 2024 04:40 PM
තවත් උම්බෑ ගාන්න එපා..., එතකොට තේරෙනවා කියලා..
බංඩාරThursday, 05 December 2024 04:51 PM
බිලියනයකට මිලියන දාහයි කියලයි අපි නම් ඉගෙනගෙන තියෙන්නේ...
sweneThursday, 05 December 2024 06:41 PM
මිලානෝ එදා ඉඳන් ඔය පැත්තට තමයි හෝයිය දැම්මේ...!
ගමේ එකාලා Thursday, 05 December 2024 04:20 PM
මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා ඉහළම පළපුරුදු තිබුණාට, නවක මන්ත්‍රීලාට තරම්වත් අඩුම ගානේ සාමාන්‍ය දැනුමවත් නැති ගානයි...
Athula Thursday, 05 December 2024 04:36 PM
මේ තරම් ණය ගන්න, ආධාර ගන්න, ආධාර කරන රටක් තමයි ලෝකෙන්ම හිඟමනට වැටිලා තියෙන්නේ... මිනිස්සුන්ගේ හිත් හරි නැහැ. ඒකයි ඒ.
අමල් Thursday, 05 December 2024 06:34 PM
ගං වතුරට ගහගෙන ආපු පොල් ලෙලියි, පොල් කොම්බයි පාර්ලිමේන්තුව අස්සට ගිහින්..! මේ පාර්ලිමේන්තුවේ කතා කරපු මාලිමා නන්නත්තාරේගේ ගණිතය පිළිබඳ දැනුමෙයි, පාර්ලිමේන්තුවේ හිටපු පවිත්‍රා අක්කාගේ ගණිතය පිළිබඳ දැනුමෙයි, වැඩී වෙනසක් නැහැ..! ඩොලර් මිලියන 1,300ක් කියන්නේ රුපියල් 380,000,000,000ක්. ලෝක බැංකුවෙන්, ජෙප්පන්ට සැප්තැම්බර් 21න් පස්සේ දුන්නේ ඩොලර් මිලියන 400ක් දෙවතාවකදී. ඒකෙනුත් ඩොලර් මිලියන 200ක් දුන්නේ ණයක් හැටියටද, ප්‍රධානයක් හැටියටද කියලා, මාලිමාවේ ආර්ථික ඔස්තාර් හඳුන්නෙත්ති තම හඳුනාගන්න බැරිව, දෙකොන පූට්ටුවෙලයි ඉන්නේ..!
සිල්වා Thursday, 05 December 2024 06:46 PM
වෙනත් අදාල අමාත්‍යාංශවලට නොදී ඔක්කෝම ටික තමන්ට වෙන්කරගෙන. වෙළෙඳ අමාත්‍යාංශයට අවශ්‍ය නැද්ද?. කව්රු දුන්නත් ඒවා අදාල වන්නේ ලංකාවටයි. අරයා මෙයා දුන්නාය කියන කතා අදාල නැත.
Gamini Thursday, 05 December 2024 11:51 PM
ජනාධිපති වැය ශීර්ෂයෙන් 90% ක් කපාහරිනවා කියලා ඡන්දෙට කලින් ඔය තඹුත්තේගම අන්දරේ කිව්වේ...
Willows Drive Friday, 06 December 2024 07:18 AM
සතයකවත් දූෂණයක් නැතිව රටට ජනයාට වියදම් කරන බව අනිවාර්යයෙන්ම ෂුවර් සීයාගේ කාලේ නෙමෙයි මේ.