IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රත්මලානේ උකස් ආයතනයක කෝටි 2 ක රන් බඩු සොරු ගනිති

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රත්මලාන බෙලෙක් කඩේ හන්දියේ පිහිටි  රන්භාණ්ඩ  උකස්  ආයතනයකින්  රුපියල් කෝටි 2  පමණ වටිනා රන් භාණ්ඩ  සොරාගෙන ගොස් ඇතැයි ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
 
තෙමහල් ගොඩනැගිල්ලක පිහිටා තිබෙන මෙම ආයතනයේ දෙවන මහලේ ඇලුමිනියම් අල්මාරියක ලාච්චු දෙකක් තුළ මෙම රන් භාණ්ඩ තබා තිබී ඇතැයි පොලිසිය කියයි.
  
එහි සේවකයන්  එම ආයතන වෙත පැමිණීමේ දී දෙවන මහලේ දොර විවෘත කර තිබුණ දැක විමසිලිමත් වීමේදී රන් භාණ්ඩ බහා තිබූ අල්මාරියේ ලාච්චු විවෘත කර ඇති බව දැක ඒ බව පොලිසියට දැනුම් දී ඇත .



අදහස් (2)

රත්මලානේ උකස් ආයතනයක කෝටි 2 ක රන් බඩු සොරු ගනිති

බද්රානි Tuesday, 25 August 2020 08:44 PM

ලලිත් කොතලාවල මහත්තයාගේ දේපළ කොල්ල කාපු හොරු රජ කරන රටේ, හොරුන්ට හිතවත් කුඩා හොරුන්ට සිල්ලර හොරකම් කරන්න අවස්ථාව ලැබීම සාමාන්‍ය දෙයක්. අශිෂ්ඨයින් රජකරන සමාජයක බලාගෙන ඉද්දී පොහොසත් වෙන්න ඕනෑ නම් ගොට්ට අල්ලා තමන්ගේ වැඩේ කර ගැනීම විනා, වෙන නම් විකල්පයක් නැත. මොලගෙඩිය දේශපාලනීකරණය වූ මන්ද බුද්ධිකයින්ට මේවා තේරෙන කොට ඔවුන්ගේ මොලගෙඩියේ තිබෙන මැටි ටිකත් සුරා කා හමාරයි...

:       101       127

සංජීව Wednesday, 26 August 2020 09:03 AM

උකස් ආයතනයක සේප්පුවක නැතුව අල්මාරිවල බඩු තියෙනවා කියලා ඇහුවාමයි..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 473 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2222 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site